Friday, May 17, 2013

පළමු පියවර...


මාත් ඉතින් බ්ලොග් එකක් ලියන්න කියල හිතුව. මේක ගොඩ කාලෙක ඉදල තිබ්බ අදහසක්, ඒත් පටන් ගන්නම සෑහෙන්න කල් ගියා වැඩි වගෙ... මාත් පුදුම කම්මැලියෙක් තමයි බැලුවම.
කොහොම උනත් කමක් නෑ දැන් ඔන්න පටන් ගත්තනෙ. මේක මෙහෙම පටන් ගන්න ලොකු උදව්වක් උනේ මගෙ සගයෙක් වන කේශාන්. කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය හැමදාම කියවද්දි මටත් හිතුන මාත් බ්ලොග් ලියන්න පටන් ගන්නවත් ඕනි කියල. මේක ඉතින් පුලුවන් තරම් හොදට කරගෙන යන්න තමයි මගෙනම් අදහස.
මුල්ම එක නිසා මන් කියවල තියෙන මන් ආසම කවියක් දාලම වැඩෙ පටන් ගන්න හිතුන. මේක මගේ නිර්මාණයක් නම් නෙමේ, උපුටා ගැනීමක්. ඇත්තම අයිතිකාරය මට සමාව දෙයි කියල හිතනව:) මේකට මන් මෙච්චර ආස ඇයි කියලනම් දන්නෙ නෑ... කියෙවුවෙ කොහෙන්ද කියලවත් මතක නෑ. කාලෙකට කලින් කියෙවුව එකක් කියල විතරයි මතක :)




වසන්තය අග පිපි රෝස පොහොට්ටුව...
කවි ලියා කුමටද නුඹ ගැන...
ඉඩෝරය...
ළග බැවින්...

(~උපුටා ගැනීමකි~)

6 comments:

  1. හොඳයි හොඳයි.. දැන් ඉතින් දිගටම ලියන්න...
    ඡය වේවා!!!....

    ReplyDelete
    Replies
    1. @කේශාන්: බෝම තුති කොමෙන්ටුවට... :)

      Delete
  2. දවසක් මගෙ පොත පිටිපස්සෙ මලක් ඇදල ලීවෙත් මේ කවිය නේද......

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව්... මේක තමයි... :)
      කොමෙන්ටුවට ස්තුතියි...

      Delete
  3. කුලුදුල් Blogayata මගෙනුත් සුභ පැතුම්....

    ReplyDelete